නීලෝත්පලා
About this book
“ඕක නෙල්ලි ගෙඩියක් වගේ ඇඹුල් රහ පැණි රහ වගේ හැම රහක්ම දැනෙන්න පටන්ගන්න වයස..
ඇස් කියන්නෙ සූත්තරයක්. ගස්සල බලන බැල්මක් කියන්නෙ පිරිමියෙක් කොනිත්තන්නෙ නැතුව පපුවට ඇල ඉරක් අඳිනව වගේ වැඩක්. රෙද්දෙ ලිහෙන ගැට දන්න පිරිමි එක්කලා ගැටපද නොලිය හිටහන්.
දත්ථිදාන අතු රිකිලි, මල් හිනා බෝ කරන්න බෝධියේ පූජාසනේ අතුරන්න බලන් ඉන්න බෝධිසත්ව පිරිමි නම් ජීවිතේට ඒවි. යාවි.. ඇහැට කණාමැදිරි එලි වක්කරන ගෑනු රූපයක් ගාව පිරිමි නේක කතන්දර කියවාවී..
ලිහාගන්න ඕන සේරම ගින්දර එක රැයින් ලිහාගන්න ගෑනු රූපයක් නොවී සංසාරෙම මතක හිටින රූපයක් වෙන්න නම් තමන් ගැනම විස්වාසෙන් ජීවත් වෙයන්.”
Details
ISBN
9786245841356
පිටු ගණන (Pages)
479
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
Review about NeelothpalaI have read this book & one of the best Novel I have red in my life. the author has marvellous writing skill with the caracters in this book. recommededed to read.
Write a review