සාෂා

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
sasha-narmada-rangodage-reading-planet

මේ ලෝකෙ ලස්සන කරන්නෙ හීන පස්සෙන් හඹාගෙන යන මිනිස්සු. වැටුණත් නැගිටින මිනිස්සු. උත්සාහය අත් නොහැර ඉන්න අය. අඬන්න හේතු කාරණා දස දහසක් තිබුණත්, ඒ අස්සෙන් හිනා වෙන්න එක ම එක හේතුවක් හරි හොයාගෙන, අන්න ඒක වෙනුවෙන් මුළු ජීවිතේ ම සැලසුම් සහගත ව ඉදිරියට ගෙන යන මිනිස්සුන්ට විතරයි මේ ලෝකෙ ලස්සන දකින්න පුළුවන්. ජීවත්වෙන හැම දවසකම, හැම මොහොතකම ජීවිතේ විඳින්නෙ අන්න ඒ වගේ අය.

එහෙම මිනිස්සු හරි දුර්ලභයි. හැබැයි සාෂා කියන්නෙ එහෙම කෙනෙක්.

Author නර්මදා රංගොඩගේ- Narmada Rangodage (5)
Publisher Reading Planet (15)
More Information
ISBN 9786245577156
පිටු ගණන 204
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සාෂා
Back to Top