REBORN
About this book
දවස් ගණනක් එක දිගට වැස්ස ය. ගස්වල අලුතෙන්
අතු රිකිලි වැඩුණේ ය. දළු කොළ ලියැලුවේ ය. මල්
පිපුණේය. ජීවිතය ඉදිරියට ගලන්නට විය. මිලින්දගේ
මරණය සතියකට ප්‍රවෘත්තියක් විය. ඊළග සතියට
අලුත් මාතෘකාවක් ලැබුණි.
තෙල් මිල ඉහළ නැග්ගේ ය. විදුලි බිල වැඩි විය.
හෝටල් හිමියෝ කෑම මිල ඉහල දැමුවෝ ය. බස්
ගාස්තු වැඩි විය. දූපතේ ජීවිතය එකාකාරී ය. වැඩිවීම්
මිස අඩුවීමක් නැත. මිනිස්සු තැලුණෝ ය.
පොඩිවුණෝ ය. ජීවිත බරෙන් මිරිකුණෝ ය.
එහෙත් තවමත් බර අදින්නෝ ය. විකල්ප නැත්තෝ ය.
කොළඹ අහස දිනපතා දහසක් කතන්දර දුටුවේ ය.
නෙළුම් කුළුණ මහලුවෙමින් සිටියේ ය.
Details
ISBN
9786244971009
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review