නෙමිසිස්
සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක්
එක් අවසාන අයැදුමක්
නොවිසඳිය හැකි අපරාධයක්
නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන්
මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක්
කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය.
ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු,
අපරාධයක් විසඳන ලෙස
ඇයට අභියෝග කළේය.
ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට
ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට
අදාළ වූයේ කවුරුන්ද, එය සිදුවූයේ
කොතැනකදී ද, කවර දිනයකදී ද, යන කරුණු
සඳහන් නොවීමය. ජේන් මාපල් වික්‍ෂිප්ත වූවාය.
මිස්-මාපල් ගැන අඩු ලංසුවෙන්
තක්සේරු නොකළමනාය.
“ශ්‍රේෂ්ඨ ෂර්ලොක් හෝම්ස්ගේ හැකියාවනට
අභියෝගයක් - ගෙත්තම් කටුවකින් ලත් අපූරු
බලපෑම - ඒ සියල්ල එසේ තිබියදී ඇය වටා
සිටියවුන් ඇය ගැන සිදුකළ මන්ද තක්සේරුව -
ඇය තුළ තිබූ අදෘශ්‍යමාන සුපිරි චින්තන ශක්තිය
- මේ සියල්ලටම ඉහළින් ඇය ප්‍රදර්ශනය කළ
මානව ස්වභාවය පිළිබඳව හා එහි පවත්නා
සැඟවී ඇති ගාම්භීරත්වය...”
ලුසී ෆොලී
ඇයගේ නිසග ශක්තිය නම් හුදෙක් ඇය තුළ
පැවැති සර්ව සම්පූර්ණ කුසලතාවයි.
ඔබ්සර්වර් පුවත්පත...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.