Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නෙත්සරාවී

නෙත්සරාවී

කතෘ (Author): ආශි ජයතිලක
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book
මොකද ඔහොම බලන්නේ. කැත හිත තමයි ඔය. කරන තරමක් ලැජ්ජා නැති වැඩ කරලා අහිංසක බව පෙන්නන්න හදනවා. හැම එකාටම තුරුල් වෙන්නේ ඔය වගේ වෙන්න ඇති. මහ වැස්සේ තෙමෙමින් යුගේෂ් දිගින් දිගටම මේඝ්නාට චෝදනා කළේය. මේඝ්නාගේ දෑසින් එක පිට එක කඩා වැටෙනා කඳුළු යුගේෂ් නොදැක්කේ ඇද හැලෙන වර්ෂාව නිසාය. අනේ දෙයියනේ... මෙයා මේ මොනවද කියන්නේ. යුගේෂ් කියන්නේ මං නරක කෙල්ලෙක් කියලද. කිසිම පිරිමියෙකුගේ හුස්මක්වත් අද වෙනකල් මට වැටිලා නෑ. මං ළං උනේ මගේ තාත්තාට විතරයි. මාව මේ තරමට ළං වුණේ යුගේෂ්ට විතරයි. ඒකත් එයාගෙම උවමනාවට. යුගේෂ් ඇයි මෙහෙම චෝදනා කරන්නේ ඇයි...? ඇයි..? මට එයාට වචනයක්වත් කියා ගන්න බැරි. ඇයි ඒ ඇස් දෙක ඉස්සරහා මං අසරණ වෙන්නේ...? මේ මොනවද දෙයියනේ මට වෙන්නේ
ISBN
9789557829715
පිටු ගණන (Pages)
372
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නෙත්සරාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.