Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිදහසේ තටු ඇවිත්

නිදහසේ තටු ඇවිත්

About this book
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ උපන් සට්වාන්ට්ගේ සැබෑ කතාවයි මේ ගැහැනු දරුවන් දෙදෙනකු සිටින පවුලක තවත් කෙල්ලක සේ ඉපදුණු ඇය, ඇගේ දෙමාපියන්ට අනවශ්‍ය දියණියක් වුවා. සට්වාන්ට් වෙනත් පිරිමි දරුවෙකුට මාරු කොට එම පුතු ද රැගෙන ඔවුන් නෝර්වේ බලා යන්නේ සිය දියණිය පන්ජාබයේ වහල් සේවයට යොමු කරලා. නොයෙක් තාඩන, පීඩන, ගැරහුම් වලට මැදිව ජීවත් වු ඇයට වයස දහසයේ දී සිය දෙමාපියන්ගේ නිවසේ මෙහෙවර සඳහා නෝර්වේ රටට යන්නට සිදුවුවා මානසික හා කායික වශයෙන් දැඩි සේ පීඩා විඳි ඇය ජීවත් වෙම්දෝ මිය යම්දෝයි නොයෙක් වර සිතුවා. තවදුරටත් ජීවත් විය යුතු බව අදිටන් කරගත් ඇය කාන්තාවනට මුහුණ පාන්නට සිදුවන නො මිනිස්කම් සඳහා සටන් කොට සිය ජීවිතයේ නිම්නයකට පිවිසියේ සැබෑ වීරවරියක බවට පත්වෙමින් සට්වාන්ට් නම ද සරීටා ලෙසින් වෙනස් වුවා. එයින් නො නැවතුණු ඈ දැන් වෙනත් අයගේ ද සහාය ඇතිව දැරියන්ගේ ජීවිත ආලෝකමත් කිරීම සඳහා ස්වේච්ඡා සේවයේ යෙදෙන්නීය. මේ ඇයගේ ජීවිත කතාවයි
ISBN
9789556562699
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිදහසේ තටු ඇවිත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.