නිදන් ගලේ දෝංකාරය
About this book
නිදන් ගලේ දෝංකාරය නම් මෙම සාහිත්‍ය කෘතියෙන් පෙන්වන්නේ කතුවරිය සතු නිර්මාණ ශක්තිය පමණක් නොවේ.
දරුවන් සතු කුසලතා ඉස්මතු කරමින් තරුණ පරපුර සතා සිවුපාවාට, ගහකොළට, අප වටා පිහිටි පරිසරයට ආදරය කරුණාව දැක්වීම කෙරෙහි යොමු කරමින් කතුවරිය අපව දිඟාමඩුල්ලේ සැරිසරන්නට කැන්දන් යන අයුරු කදිම ය.
රස නිෂ්පත්තිය ඔස්සේ අපූරු විලාසයෙන් ඇය කියාදෙන පාඩම් අනෙක් මවුපියන්ට ආදර්ශයක් බව ඉතා පැහැදිලි ය.
Details
ISBN
9789553112507
පිටු ගණන (Pages)
336
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review