Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිදි දෙව්දුවකගේ විලාපය

නිදි දෙව්දුවකගේ විලාපය

About this book

දක්‍ෂ රහස් පරීක්‍ෂකයෙකු ලෙස සැන් ලුයිස් නගරයේ පරීක්‍ෂණ පැවැත් වූ ෆ්ලොයිඩ් ජැක්සන්ගේ නොමනා ක්‍රියා හේතුකොටගෙන ඔහුගේ රහස්පරීක්‍ෂක බලපත්‍රය නීතිය අවලංගු කල අතර මුදල් හිඟ බවෙන්ද, පොලීසියේ බාධක හමුවේද ඔහු මහත් සේ පීඩාවට ලක් විය.

ඒ අතර ඔහුගේ කාර්යාලයට පැමිණි නැටුම් සංදර්ශණ සංවිධායක ෆැට්සෝ ගෝර්මන් ඩොලර් නෝට්ටු මිටියක් ජැක්සන්ගේ මේසය මත තැබූ පසු කෝට්පති ව්‍යාපාරික ලින්ඩ්සේ බ්රෙට්ගේ බංගලාවේ පැවැත්වුණු සාදයක නිරුවත් රංඟනයක් ඉදිරිපත් කල වේඩා රුක්ස් නැමැති රූමත් නළඟන පහළොස්වන ශතවර්ෂයේ නිර්මාණය වූ ඉතා අගනා පුරාවස්තුවක් වන සෙලීනි මැණික් කිණිස්ස නින්දෙන් අවදිව සිහිනෙන් ඇවිද ගොස් බ්රෙට්ගේ රහස් සේප්පුවෙන් සොරකම් කල බවත්, එය නැවත එම සේප්පුව තුළම තැන්පත් කිරීමට අවශ්‍ය බවත් ෆ්ලොයිඩ් ජැක්සන්ට කියා සිටියේය.

එය අති භයානක ක්‍රියාන්විතයක් වුවද ජැක්සන් ඊට කැමැත්ත පළ කල අතර අවසානයේ බිහිසුණු මිනීමැරුම් කීපයක සැක කරුවෙකු බවට පත්විය.

ISBN
9786245865260
පිටු ගණන (Pages)
359
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිදි දෙව්දුවකගේ විලාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.