නිහඬ හඬ
About this book
කඳුකරයේ මළ සිරුරක් හමුවේ.
දකුණු පළාතේ කුඩා නගරයක, කුප්රකට දාම පැහැරගන්නෙකු වූ ජේකොබ් නෙස්ව අල්ලා ගැනීමට ෆ්ලෝරා ඩේන් අදිටනින් සිටින්නීය. ඔහුගේ අවසාන වින්දිතයා වශයෙන්, සියල්ලන්ටම වඩා හොඳින් ඇය ඔහුව හඳුනයි. ඔහුගේ රහස් තවමත් වැළලී ඇත. එහෙත්, මේ නගරය පිටස්තරයන්ගේ ප්රශ්න කිරීම්වලට කාරුණිකව පිළිතුරු දෙන එකක් නොවේ. එය එහි මතුපිටට යටින් අඳුරු රහස් සැරිසරන නගරයකි. ඇයට ආපසු පණපිටින් යාමට නොහැකි වන ආකාරයේ නගරයකි.
Details
ISBN
9786245663545
පිටු ගණන (Pages)
472
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review