Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නික්කාරණා

නික්කාරණා

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“මේන් මේ ලියමන එංගලන්තෙ එළිසැබැත් උන්නාන්සෙට අරින්ට පියුම් උන්නැහේ… උන්නාන්සේ සුදු මැණිකෙත් එකක් හරි යාළුයි නෙව… මට ඉඳහිට එහෙ විස්තර ලියලා එවනවා…”

“ඒ කොහොමෙයි අප්පුහාමි… මං ඇරෙන්ට ඔහේට ලියුම් ගේන වෙන පියුම් කෙනෙක් ඉන්නවැයි…”

“ඇයි නැත්තෙ බොල… එළිසැබැත් හාන්දුරුවො එව්වා එවන්නෙ ඔහෙලා වගේ බයිසිකල් කාරයො අතේ හෙම නෙමෙයි… ඈරොප්ලේන් එකෙන්… මිදුල උඩින් ඈරොප්ලේන් එක යද්දී ඩිංගකට හිටලා අපේ වලව් වත්තට ලියමන අතෑරලා තමයි ආයි උන්දැලා අනික් අතට එංගලන්තෙට යන්නේ… එව්වට තමයි පියුම් උන්නැහේ කියන්නේ ගුවන් තැපැල් කියලා. තේරුණාද ඔහේට…”

ISBN
9786245797028
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නික්කාරණා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.