Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විරාගීත

විරාගීත

ප්‍රකාශක (Publisher): පොතක්.lk - Pothak.lk
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අපිට සමාජයට බයේ ජීවත් වෙන්න අමාරු යි. අපි කරන්න ඕන හැමෝ ම හැම වෙලේම බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. අපි ඒ වෙලාවට කරන්න ඕනි දේ... එහෙම හිතලා වැඩ කරනවා නම්, සමහර විට අපිට වරදින්න පුලුවන් තමයි. ඒත් ඒ සමාජය ඉදිරියේ දී විතරයි ... ලෝකය ඉස්සරහ විතර යි. අපේ හෘද සාක්ෂිය ඉස්සරහ අපි වැරදි නෑ...

අපිට අන්තිමට වටින්නේ අපේ හදවත කියන දේ විතරයි විනෝද්... සමාජය, ලෝකය වෙනස් වෙනවා... හදවත් වෙනස් වෙන්නේ නෑ... අපි හරි බව අපි දන්නවා නම් ඒ ඇති ඇත්තටම .... ලෝකය ම පස්සේ කාලෙක ඒ ගැන දැන ගනියි; අපි ව තේරුම් ගනියි... ලෝකය ඒ වෙනුවෙන් කොච්චර් පරක්කු වුණත්, අපිට දුක් වෙන්න දෙයක් නෑ..... ඒක අපේ පරක්කුවක් නො වෙන නිසා.... ලෝකය, සමාජය දුක් වෙයි; අපිව තේරුම් ගන්න මේ තරම් කල් ගියා නේ ද කියලා..."

ISBN
9786246327132
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
  1. ★★★★★ මා කියවූ පොත් අතුරින් ඉතා ම ආදර්ශම ත් කතාවක් ලෙස විරාගීත මම දකින්නෙ
    වර්තමාන සමාජයේ සිටින විවිධාකාර මිනිසුන්ගේ හැසිරීම් තේරුම් ගැනීම ට ත්, අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන ආකාරය තේරුම් ගැනීම ට ත්, පවුල තම පළමු දේ ලෙස තේරුම් ගෙන ජීවත් වීමට ත් කියා දෙන අපූරු ම පාඩමක් ලෙස මම විරාගීත දකිමි.
    නිපුනි වික්‍රමරත්න ·
  2. ★★★★★ .
    ❤️
    Amee Wijesooriya ·
Write a review

You're reviewing: විරාගීත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.