Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිල් දිය උයන

නිල් දිය උයන

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Super 30 Book Collection Lover's BooK Mania
About this book
“රන්දු… ගිය ආත්මෙ කෝලිතටයි මාලතීටයි එකතු වෙන්න බැරුව යන්න ඇති. ඒත්… මේ ආත්මේ රන්දුටයි දේවිටයි බාධාවක් නෑ නේද? ඔහු ආයෙත් ඇහුවේ රන්දු මේස ලෑල්ල මත වැටුන කඳුළු බිඳුවලින් රටා අඳිද්දි දේවි උඩුමහලට පැමිණියේ මේ කිසිවක් සැලසුම් කරගෙන නෙමෙයි. ඔහුගේ හදවත තුළින්ම පණ ලබපු සොඳුරු හිතුවක්කාරයට ඉඩ දීලා. ඒත්… හිත ඇතුළෙ ඇය වෙනුවෙන් උපන්න ඒ ආදරණීය හැඟීම තව දුරටත් තනිවම විඳ ගන්න ඔහුට නොහැකි වුණා.
ISBN
9786245673001
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිල් දිය උයන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.