Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිමලි

නිමලි

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දිසාපාමොක් පරපුරේ සාමාජිකාවක වන ඉන්ද්‍රා විමලසිරි විසින් නිර්මාණය කරන ලද නිමලි’ තම ජීවිතයේ ලද අත්දැකීම් සමූහයක් පාඨකයාට කියවීමට ලැබෙන අවස්ථාවක් ලෙසට ඉදිරිපත්කොට ඇතැයි හැදින් වුවහොත් එය නිවැරදි යැයි සිතමි.

ළමා කාලයේ සිට පාසල් ජීවිතයේ විවිධ වූ රසවත් මෙන්ම නීරස අත්දැකීම් ද ක්‍රමයෙන් ජීවිතයේ විවිධ කඩඉම් පසු කරමින් පරිණත වෙමින් ජීවිතය ගලා යන අයුරු ද හරවත්ව ඉදිරිපත් කිරීමට ලේඛිකාව සමත්කම් පා ඇත.

‛නිමලි’ ඇතැම් විටක දස දහස් ගණනක් වූ දිසාපාමොක් වරුන්ගේ ජීවිතයේ එක් පැතිකඩක් නිරූපණය කරන චරිතාපදානයක් සේ මම දකිමි.

ISBN
9786245765096
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිමලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.