Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිරවශේෂ

නිරවශේෂ

About this book
''ඇගේ දෑස විස්මයෙන් උඩ ගියේය. දෙයියනේ.. මට..? මං පොතකින් පිදුම් ලබන්න තරම් වටිනවද?'' ඇයට සිතුණේ එහෙම ය. ''ඔව්... මම මේක ලියන්න ගත්තේ අවුරුදු පහළොවකට පෙර.. නමුත් අවසානයක් ලැබුනේ මේ ඊයේ පෙරේදා.. දරුවෙක් වෙනුවෙන් අම්මෙක්ට කරන්න බැරි දෙයක් නෑ...වංචාවක් කරන්න.. මිනිහෙක් මරන්න. ඕන දෙයක් කරන්න පුළුවන්. අන්න ඒ ස්වභාව ධර්මයේ නීතියට අවනත වෙච්ච ගැහැනියකගේ කතාවක් මේ..''
ISBN
9789550207664
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිරවශේෂ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.