Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිරය නිසල විය

නිරය නිසල විය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තමා හැරුණ විට වෙනත් අයෙකු සමඟ කොටි හුරතලා පොර වැදී නැති බව පූර්ණ දනී. මෙවැනි අවස්ථාවල පස මිතුරා දුර්වල කිරීමට ඌ වෙනත් උපායක් යොදයි. හුරතලාගේ ශක්තිය ගැන පූර්ණ දනී. අඩ හෝරාවකට වැඩියෙන් පොර බැදුම සිදුවෙමින් තිබේ. මේ ද්වන්ධ සටන නවතා දමන්නට පූර්ණ උත්සාහ නොකළේ සංබද එතරම් ලෙහෙසි පහසු කෙනෙකු නොවන නිසාය.

ISBN
9789557011585
පිටු ගණන (Pages)
171
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිරය නිසල විය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.