Back to Top
සම්පර්ක
Special Price
රු. 440.00
Regular Price
රු. 550.00
In stock
SKU
samparka-raja-sri-peiris-aratuwa-book-publishers
ඉපදී ඇත්තේ කරුමය ඉදිරියෙන් තබාගෙන ය. මට නොදැනුවත්ව ම ඉදිරියෙන් වාසනාව හා දක්‍ෂතාව පැමිණ තිබේ. මා කරුමයට ඉස්සර වෙන්නට ඉඩ දුන්නේ නැත. මා දක්‍ෂතාව ලබා ගත්තේ බුද්ධියට සහ ආත්ම විශ්වාසයට ඉඩ දෙමිනි. කරුමය මා පසු පසට අදිද්දී දක්‍ෂතාව මා ඉදිරියට ඇද ගෙන ගියේ ය. මේ දුක්බර අවස්ථාවත් එවැනි තවත් එක් සිද්ධියක් ද....?
| Author | රාජ ශ්‍රී පීරිස් - Raja Shree Peries (5) |
|---|---|
| Publisher | අරටුව ප්‍රකාශන - Aratuwa Book Publishers (204) |
| ISBN | 9789557010878 |
|---|---|
| පිටු ගණන | 271 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




