Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිසල සඳක්

නිසල සඳක්

කතෘ (Author): නිපූ ඩයස්
ප්‍රකාශක (Publisher): Cloud Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''සිංහබාහුත් සිංහ සීවලීව
සහේට ගත්තා නම්….
සිංහබාහුත් සිංහ සිවලී එක්ක නිදි වැදුනා නම්,
තමුසෙයි මායි අතර
වෙනස මොකද්ද චූටි... "
ඒ කියපු දේ හෙණයක් පුපුරලා වගේ ඇවිත් අපි අතර පතිත වෙද්දී
ඇස් අයාගෙන මං බලන් හිටියේ ඒ වියරුවෙන් පිරුණ මූණ දිහා.
එයා අදහස් කරන දේ කරන්න පුළුවන් අපි හිටියේ ගල් යුගවල නම්. ඇස් වලින් දෝර ගලන් වැටෙන
කඳුළු දරාගෙන
මං බලන් හිටියෙ, කිසිම වගක් නැති
ඒ නපුරු ඇස් දිහා.

ISBN
9786249939820
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිසල සඳක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.