Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නොදරුවෝ සහ දරුවෝ

නොදරුවෝ සහ දරුවෝ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නො දරුවෝ ලෙස හැඳින්වෙන්නේ ‘දරුවකු නොවූ තැනැත්තා’ යන අරුතකි.

මව්පියන්ගේ අකාල අභාවයෙන් අනාත වූවෝ ද, මා පිය ඇසුර නො ලබන්නෝ ද, මව්පිය උපදෙස් නො තැකුවෝ ද නො දරු ගණයට වැටෙති.

කුඩා අවදියේ දී ම දෙමව්පියන් අහිමි වීමෙන්, අසරණ වන ජයසිරි නැන්දනියගේ කෙනෙහිලිකම්වලින් බේරෙන්නට ගෙදරින් පිටවී ගොස් නවතින්නේ කොළඹ ආරිය මැහුම් හලේ ය.

දෙමාපියන්ගේ ආදරය සහ අනෙකුත් සියලු පහසුකම් මධ්‍යයේ හැදුණු නමුදු ‍කෙළිලොල් දිවියක් ප්‍රියකළ චින්තා සහ දයා විදෙස් රටක මිහිරියාව විඳ ගන්නට කෙටි මං සොයද්දී සෙල්ලක්කාර තරුණයන්ගේ රැවටිලි බස් හමුවේ මංමුළා වන හැටි ජයසිරිගේ චරිතය හමුවේ කෙසේ විස්තර කරන්න ද?

ISBN
9789554682177
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොදරුවෝ සහ දරුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.