නොපැතූ උදාවක
About this book
"මැණික.. ප්ලීස් දැන් ඔය ඇතිනෙ. මම කොහොමද දාලා යන්නෙ ඔයා ඔහොම අඬද්දි.. අවුරුද්දක් විතරක් දෙන්න බබා. මම ගියොත්නෙ මේ දේවල් විසඳගන්න පුළුවන්.”
- ධීර්ථ සදරුවන් ගජනායක
"මට උඹව ඕනෙ මැණික. මට ජීවත් වෙනවා කියලා දැනෙන්න උඹව ඕනෙ.”
- කණිෂ්ක දෙව්සිත් කාරියප්පෙරුම
“රන්.. මම ගොඩක් ආදරෙයි. කවදාවත් කාටවත්ම ආදරේ නොකරපු තරම්. ඔයා මගෙ ළඟ නැති වුණොත් මැරෙන්න ගිහින්වත් ආපහු හුස්ම ගන්න බැරි තරම් ආදරෙයි මම..”
- සෙලනි තාරුකාවී රාජසිංහ
Details
ISBN
9786246808044
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review