Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

“ඔව් මේක ඉතා බරපතල කාරණාවක්. 

අනාගත පෘථිවිය මානව සත්වයාගෙන් තුරන් 

වෙන්නත් පුළුවන් මේ යන විදිහට.

සියලු දෙනා වැටුණේ දැඩි කල්පනාවකටය. 

තැන් තැන්වලට එකතු වුණු කණ්ඩායම් සාකච්ඡා 

ඇරඹීය. විවිධ හේතු මතවාද ඉදිරිපත් කරන්නට 

විය. කරුණු විශ්ලේෂණය කරන්නට විය. 

තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ ප්‍රසිද්ධ යැයි 

දක්ෂ යැයි පැවසූ ආචාර්ය මහාචාර්යවරු 

සම්බන්ධ කරගන්න විය.

සියලු දෙනාගේ සිත් තුළ ඇති වූයේ එකම විදිහේ ගැටළු කිහිපයකි.

මේ වෛරසය මිනිස් ශරීරයට ඇතුළු උනේ

කොහොමද?

පැතිරෙන්නේ කොහොමද?

කාටද මෙහෙම උවමනාවක් තියෙන්නේ?

 මානව සංහතියේ අනාගතේ මොකක් වේවි ද?

ISBN
9789553134271
පිටු ගණන (Pages)
130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නොවැං පාසල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.