Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / නුඹ නමින් මා

නුඹ නමින් මා

About this book

''මිනිස්සු දෙන ආදරේ විදින්න දන්නවා යුග්ම.ඒත් එයාලා ඒ ආදරේට ආදරයක් දෙන්නේ නැහැ.ඒක මිනිස්සුන්ගේ හැටි.එයාලා කොහොමත් එහෙමයි.වැරදි අපි.අපි ආදරේ දීලා ඒ තරම්ම ආදරේ බලාපොරොත්තු වෙනවා.හරියට මෙතන මල් එයාගේ අතින් පිපෙනකන් ඔයා බලන් උන්නේ.අන්න ඒ වගේ දෙයක් අපි ආදරේ කරද්දී කරන්නේ.''

 

''මම ඔයාට ආදරේ කරන්නේ ආදරේ බලාපොරොත්තුවෙන් අල්‍යා.මගේ ජීවිතේ ඉස්සරහට පසු තැවෙන්න බෑ මට.මම හිතන්නේ මගේ මතකේ නැති උන එක හොඳයි කියලා.ඒ හින්දා ඒ මතකේ මට මතක් කරන්න එපා.මම ගාවින් ඉන්න ඔයා.එච්චරයි මට ඕනා.දුක සතුට හැමදේම මමත් එක්ක බෙදාගෙන මම ගාවින් ඉන්න.පුළුවන්ද ඔයාට ඒක කරන්න.''
ISBN
9786249734739
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නුඹ නමින් මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.