Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ඔරලෝසුවෙන් ගමනක්

ඔරලෝසුවෙන් ගමනක්

About this book

ඔරලෝසුවෙන් ගමනක්' සඳහා මා තෝරා ගත්තේ නව තාක්ෂණය හරහා හමුවුණු යහළු යෙහෙළියන් කීපදෙනෙකි. ඔවුන් මිතුරු වූයේ මුහුණු පොතෙනි. එංගලන්තයේ අධ්‍යාපනය ලබන ළමයින් පිරිසක් මුහුණු පොත හරහා හඳුනාගත් ලංකාවේ මිතුරෙකුගේ නිවසට පැමිණෙති. එහිදී ඔවුනොවුන් හොඳින් හඳුනාගනී. යන එන තැන් ගැන කතා බහ කරන ඔවුන්ට නව තාක්ෂණය ඔස්සේ ලබාගත් හා සොයාගත් දේ ඇති වී තිබෙන බවක් පෙනේ. ඔවුන් බුද්ධිමත්ය. සමහර ළමයින්ට දෙමාපිය සෙනෙහස, ඇසුර පවා අහිමිව ඇත්තේ දෙමාපියන් ජීවතුන් අතර සිටියදීමය. යම් විටක කලකිරීමට පත්වන ඔවුන් ගැඹුරින් කල්පනා කිරීමට පටන් ගනී. ඒ ඔස්සේ සැවොම කල්පනා කරනුයේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය සොයා යෑමටයි. එයට ද ඔවුන් භාවිතා කරන්නේ නව තාක්ෂණයයි. හිතෙන තැනකට යා හැකි ඔරලෝසුවක් ඔවුන් නිර්මාණය කරයි. එමගින් ගමන් පහසුකම් සලසා ගනී.

ISBN
9789553131638
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔරලෝසුවෙන් ගමනක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.