ඔත්තු බව්වා අල්ලගත්තෝ !
About this book
ලැබ්රඩෝර් සයිස් එකට හැදුණු අපේ ලාරා
කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා
සුදු ඇඟ මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා
වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා
රහස් හොයනවා - හොරු අල්ලනවා
ඔත්තු බලනවා - සටන් කරනවා
භාෂා තුන, හතරකුත් දන්නවා - පරිගණකෙන් ඊ මේල් යනවා
නුවණ, සවිය තියන බව්වා
හමුදාවෙත් හිටපු බව්වා
රජයට වැඩ කරන බව්වා
"ලාරා" අපෙ ඔත්තු බව්වා”
ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්වර දක්ස හින්දයි.. කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි.,
මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ දෙවෙනි හපකම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!
Details
ISBN
9786245663699
පිටු ගණන (Pages)
163
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review