Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ඔත්තු බව්වා
About this book

ලැබ්රඩෝර් සයිස් එකට හැදුණු අපේ ලාරා

කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා

සුදු ඇඟ මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා

වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා

රහස් හොයනවා

හොරු අල්ලනවා

ඔත්තු බලනවා

සටන් කරනවා

භාෂා තුන, හතරකුත් දන්නවා

පරිගණකෙන් ඊ මේල් යනවා

නුවණ, සවිය

තියන බව්වා

හමුදාවෙත්

හිටපු බව්වා

රජයට වැඩ

කරන බව්වා

"ලාරා" අපෙ

ඔත්තු බව්වා”

ISBN
9786245663569
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔත්තු බව්වා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.