Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පළමු මිනිස් බෝම්බය

පළමු මිනිස් බෝම්බය

About this book

මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය හා විෂ වේදය පිළිබඳ සම්මාන මහාචාර්යවරයෙකි. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේද අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාය. ඔහු අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගයිස් සහ ශාන්ත තෝමස් රෝහල්වලද, ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේද සේවය කර ඇත. ඔහු එංගලන්තයේ සහ වේල්සයේ ස්වදේශ කටයුතු කාර්යාලයේද, ස්කොට්ලන්තයේ රාජ්‍ය කාර්යාලයේ ද, අධිකරණ වෛද්‍ය ව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥයෙකු විය. ඔහු ඉන්දු-පැසිෆික් නීතිය, වෛද්‍ය විද්‍යාව හා විද්‍යාව පිළිබඳ සංගමයේද, ශ්‍රී ලංකාවේ කායික වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේද, ශ්‍රී ලංකාවේ අධිකරණ ව්‍යාධි විද්‍යාඥයන්ගේ සංගමයේ සහ ආසියා-පැසිෆික් වෛද්‍ය විෂවිද්‍යා සංගමයේද, හිටපු සභාපතිවරයෙකි.

පළමු මිනිස් බෝම්බය (රජීව් ගාන්ධි ඝාතනයේ නොකියූ කතාව) යනු ජෝද්පූර් හි ජාතික නීති විශ්වවිද්‍යාලයේ විද්‍යා හා අධිකරණ විද්‍යා පාසලේ හිටපු මහාචාර්ය අධ්‍යක්ෂක සහ උපකුලපති මහාචාර්ය පී. චන්ද්‍ර සේකරන් විසින් රචිත ඉතා උසස් තත්ත්වයේ ග්‍රන්ථයකි. ප්‍රධාන අධිකරණ වෛද්‍ය විද්‍යාඥයා ලෙස ඔහු රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳව විශිෂ්ට සහ පෙර නොවූ විරූ විමර්ශනයක් සිදු කළේය.

ISBN
9786242050027
පිටු ගණන (Pages)
292
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පළමු මිනිස් බෝම්බය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.