පන් තොප්පිකාරි සහ තවත් සුරාංගනා කතා
About this book
“එහෙනම් මහත්තය දැන් මං කවුද කියල අඳුන ගන්න.'' එසේ කී ඇය අගනා විසිතුරු ඇඳුම වැසෙන සේ හිසේ සිට දෙපතුළ දක්වා හැඳගෙන සිටි පන්කබාය ඉවත් කළා ය. අත්‍යලංකාර ඇඳුමෙන් සැරසුණු තමා ආදරය කළ දිව්‍යකුමාරියක වැනි තරුණිය පන් තොප්පිකාරිය බව දැනගත් ඔහු අමන්දානන්දයට පත්විය. ඒ ක්ෂණයෙහි ම ඔහුගේ රෝගීභාවය අන්තර්ධාන විය.
Details
ISBN
9789554827301
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review