Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පංච වරුණ

පංච වරුණ

About this book

'පංච වරුණ' ප්‍රවීන ලේඛකයකු ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදියකු, ජන මාධ්‍ය පිළිබඳ ආචාර්යවරයකු සහ ප්‍රවීන තිර රචකයකු වන සෝමවීර සේනානායකගේ තිස් වැනි සාහිත්‍ය කෘතියයි. දස වැනි නවකතාවයි.

නවකතා කලාවේ ව්‍යක්න අංගයක් වන රූපනයට මුල් තැන දෙන 'පංච වරුණ' ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාලනයේ අවසන් භාගයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ද සමාජ අරගලය ද උද්දාමය ද තාරුණ්‍යය සහ සාම්ප්‍රදායික චින්තනය අතර ගැටුම ද විෂය කර ගනියි.

ISBN
9789556861884
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පංච වරුණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.