Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පාරාන්ධ මානය

පාරාන්ධ මානය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
පියවි සිහියෙන් අත් මිදී සිටි නිරාශා ඔහුගේ හුස්ම හඩට දැහැන්ගත විය. ඇරී ගිය ඇගේ දෙනෙතට ඔහුගේ රුව නිසි ලෙස නොපෙනුන මුදු ඇයට ඔහුගේ හුස්ම රාවය ඇසුණාය. නිරාශාගේ දෙපා ඔහු වෙත ඇදී ගියේ ඒ හඬට අනුවයි. අනෙක් මොහොතේ ඔහුට වුව සිතාගත නොහැකි තරම් ළයාන්විත භාවයකින් නිරාශාගේ දෑත් ඔහු වෙතට දිගු වු අතර පළමුව ඒ දෑත් ඔහුගේ ඉග හරහා ඇදී පසුව පිටුපසට ගොස් ඔහුගේ පිට තදින් බදා ගැනුණේය. ඔහු ගැහී ගියේ ඇගේ එම ක්‍රියාවටයි. කෙසේ වුවද ඔහුද සිටියේ ඇගේ මෘදු ස්පර්ශයට ලොබ සිතින් වන කල....
ISBN
9789553524010
පිටු ගණන (Pages)
323
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පාරාන්ධ මානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.