පැරණි ලාම්පුවේ අබිරහස
About this book
ඔවුන්ට සිය කාමරයේ ජනේලය පැහැදිලිව පෙනිණි. ලාම්පු එළිය විහිදී පහල බිම ආලෝක කවයක් මැවී තිබිණි. එක්වරම එම කවය මත මිනිසකුගේ රුවක් දක්නට ලැබිණි. ඔහු එහි නතරව උඩ බලාගෙන සිටියේය.
“ඔහු අපි ගැන ඔත්තු බලනවා....”
තමා පැහැදිලිව පෙනෙන බව වටහා ගත් බැවින්දෝ ආගන්තුකයා සෙමෙන් පසුපසට වී ළඟම තිබූ ගසක සෙවණැල්ලට මුවා විය. ඩානා සොයුරියන්ට විසදීමට සිදුවන ඉපැරණි පහන හා සම්බන්ධ අබිරහස කුමක්ද ?
Details
ISBN
9786246023126
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review