Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / පස්දෙනාගේ කල්ලිය

පස්දෙනාගේ කල්ලිය

About this book
ඉතා ආරක්ෂිත වෙලින් ආමඩ් ට්‍රක් රථයෙන් ප්‍රවාහනය කරන ඩොලර් දශ ලක්ෂයක මුදල පැහැර ගැනීමට පස්දෙනාගේ කල්ලිය සුක්ෂ්ම ආකාරයෙන් සැලසුම් කරයි. එය සාර්ථකත්වයෙන් උපරිම ඵල නෙලිය හැකි සේ සකස් වු සැලැස්මකි. එහි නිර්මාතෘවරිය කණ්ඩායමේ සිටින එකම ගැහැනිය වන සුරූපී තරුණ ජිනීය. කල්ලියේ නායක මෝගන් පවා හිතන්නේ මෙය ජිනී විසින් වෙනත් කල්ලියකින් සොරා ගත්තක් ලෙසටය. පසුගිය දීර්ඝ කාලය තුළ කිසිවෙකු මෙතෙක් අත නොතැබුව මෙම ට්‍රක් රථය අල්ලා ගැනීමට කාලය පැමිණ ඇති බවත් දැන් වහාම ඒ සඳහා ක්‍රියා කළ යුතු බවත් ඔවුන්ට පැහැදිලිව පෙනෙයි. අපරාධ හා රහස් පරීක්ෂක කතා පිළිබඳ ලෝකයේ ඉහළම නමක් දරා ඇති ජේමිස් හැඩ්ලි චෙස්ගේ තවත් ත්‍රාසජනක පුවතකි පස්දෙනාගේ කල්ලිය
ISBN
9789553300256
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පස්දෙනාගේ කල්ලිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.