පාට හීන
About this book
ජීවිතේ කියලා
මහ දුක් ගොඩක්
තුරුල් කරගත්ත මට
ආස කරපු
පාට පාට හීන
එකින් එක
හැබෑ වෙනකන්
බලන් හිටිය මට....
ජීවිතය යනු වර්ණවත් සිහින නොව
සැබෑවටම ජීවත් වීම බව
කියා දුන් නුඹ....
ජීවිතයට අත්වැලක් වෙමින්
මා අසල රැඳෙමින්
සදාතනික සෙනෙහසක් වී
හිඳින්න හැමදාම....
Details
ISBN
9789554788176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review