About this book
වින්ෆීල්ඩ් මැදුරේ සේවිකාවන්ට අත්වන භයානක ඉරණම නොදැන මෙලිසා එහි සේවයට යන්නේ ක්ලිෆර්ඩ් බාප්පාගේ
අකමැත්ත නොතකාමය. එය කුමනාකාරයේ මන්දිරයක් ද එහි සිදුවන්නේ කුමක්ද? එහි ස්වාමියා මනුෂ්‍යයෙක්ද
අමනුෂ්‍යයෙක්ද එහි වසන සියල්ලන්ගේ ඉරණම බියකරුය. මෙලිසා මේ නපුරෙන් ගැලවේවිද නැත්නම් ඇයටත් බියකරු
මරණයක් අත්වේද?
Details
ISBN
9789556972047
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review