My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
දොස්තර ලුයිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව බලපෑම් එල්ල කරමින් දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ දුෂ්ඨ දෙයකිනි.
එනම් අහිමි වීමේ දුක හා වේදනාව මගිනි. තමන් අතිශයින් ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගේ වියෝ වූ බව දැනගත්විට ඇතිවන අතිමහත් වූ කම්පාවෙනි. එම අපා දුකේ කිමිද මැරී මැරී ජීවත් වෙමින් සිටියදී සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සළකා බලනන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද..........?
Author | Stephen King (8), චන්දන ගුණසේකර - chandana gunasekara (7) |
---|---|
Publisher | මියුසස් පොත් - Muses Books (138) |
ISBN | 9789553727497 |
---|---|
පිටු ගණන | 692 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |