පිබිදෙන්න සූරියකාන්තා
About this book
''එයා අප්පච්චි කවුද කියල දැනගත්තා... එයාගේ වැරැද්දක් නැහැ. අප්පච්චි මමයි නොකියා හිටියේ. එයා දැනගෙන හිටියා අප්පච්චි ඉන්නේ වෙනම කියලා. ඒත් අප්පච්චි නුවන් දෑලබණ්ඩාර කියල දැනගත්තාම එයාට ගොඩා් තරහා ගියා. මොකද එයා මට එයාගේ පවුලේ විස්තර හැමදේම කිව්වා. මමයි කිසිම දෙයක් කිව්වේ නැත්තේ. ආදරය කියන දේ මම හරියටම ඉගෙන ගත්තේ එයාගෙන්. මම ඒ ආදරේ අඩුවක් නැතිව වින්දා. සම්බන්ධයකදී තියෙන්න ඔ්නේ අවංකභාවය කියන කාරණාවේදී මම අවංක වුණා අප්පච්චි.එයා හරිම අවංක නීතියට වැඩ කරන කෙනෙක්''
සූරි නිවර්තනා දෑළබණ්ඩාර
Details
ISBN
9786245584208
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review