Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පින් සිත පුරා

පින් සිත පුරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''මොනවද අක්කේ පුතාල කරන්න යන බිස්නස්?''

''ඇයි මල්ලි කිව්වෙ නැද්ද?”

''අනේ නෑ වරදවා තේරුම් ගන්න එපා. ඔයාගෙ මල්ලි අපිට කියන් නෑ. මල්ලි ඔක්කොම කියන්නේ එයාගේ අක්කටයි අයියටයිනේ. වයිෆ්ටයි දරුවන්ටයි කිසි දෙයක් කියන්නේ නැහැ. වයිෆ් ඉන්නෙ බත් උයලා ඇඳුම් මැදලා දෙන්න විතරයි.”

කියන්නට පුළුවන් උපරිම අපහාසාත්මක හඬින් අශ්විනී කීවාය.

''අපේ පවුලේ ව්‍යාපාරය ඉතින් ඇදුම්නේ. කන්දෙපොල ඇපරල්ස් ලේඩීස් ඇඳුම් හදද්දි ඒකට අනුබද්ධ සියොත්ලගේ ෆැක්ටරියෙ ටී ෂර්ට්ස්, බොටම්, ෂෝට්ස් හදයි.”

''ලෝටස් සම්බන්ධයක් නැද්ද?”

''නැහැ මුල්‍ය අනුග්‍රහය විතරයි.”

''කන්දේපොළ පැත්තෙන් මුල්‍ය අනුග්‍රහයක් නැද්ද?”

"කන්දේපොළ පවුලෙනුත් මුල්‍ය ආධාර තමයි.”

''ආ! එහෙම එන්නකෝ. එතකොට ඉඩම් එහෙමත් සල්ලි වලට ගන්නවද?”

''නැහැ ශ්වේතට ලියපු එකක හදන්නේ .”

''අපොයි! සංසාරේ ඉතින් ඒකේ අයිතිය සියාතුවටත් ලියනවද?”

''එහෙම ලියන්නේ මොකටද කසාද උරුමේ තියෙනවනේ."

" කසාද උරුමෙ කියලා කියන්නේ ? ඉතින් තව බැඳලා නැහැනේ. \

''බදිනවනේ ඉතින්.”

''කන්දෙපොල ලොක්කෝ දෙන්නයි ලොක්කිගෙයි ඔළු අතගාල බලන්න ඕන පුපුරගෙන අං එනවද කියලා''

ISBN
9786245673438
පිටු ගණන (Pages)
359
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පින් සිත පුරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.