Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිනි මල් කිනිත්තක්

පිනි මල් කිනිත්තක්

About this book

යුගාන්,

මම ආසම කහ පාටින් පාට වුණ දවස් වලට. ඒත් ජීවිතේ උදාවෙන හැම දවසක්ම එහෙම කහ පාටින් පාට වෙන්නේ නැහැ. කළු පාට අඳුරු දවස් ජීවිතේට එන එක වළක්වන්නත් බැහැ. ඒත් එහෙම කළු පාට දවස් අස්සේ වුණත් අපිට කහ පාට හිත් තියෙන සුන්දර මිනිස්සු මුණගැහෙනවා. හරියට මට ඔයාව මුණගැහුණා වගේ. එහෙම කහ පාට හිත් තියෙන මිනිස්සුන්ට පුළුවන් එකම එක අසුරු සැණකින් තමන්ගේ ළඟම ඉන්න කෙනාගේ හිතේ දුක උරාගෙන වාෂ්ප කරලා දාන්න. ඔයා දන්නවද ? ඔයාට තියෙන්නෙත් හරි ලස්සන කහ පාට හිතක් කියලා.

වින්ඩි

ISBN
9786249384637
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිනි මල් කිනිත්තක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.