පිනි මල් වැස්ස
About this book
"පිනි බිඳක් සේ ඇරඹ ගත් ප්‍රේමය විසල් ගං දියක් කළේ ඔබය.
නොසෙල්වී අත අත නොහැරම උන්නේ ඔබය. සුරක්ෂිතව මේ මග
මා මෙතෙක් ගෙන ආවේ ඔබය. තරවටු රැවුම් ගෙරවුම් මතින් මා දරා
උන්නේ ඔබය. ඇහි පිල්ලමක් යට සඟවා ප්‍රේමය රැක්කේ ඔබය.
සියළු පීඩාවන් ඔබ මතටම පවරාගෙන මා පියාපතක් මෙන්
සැහැල්ලුවෙන් තැබුවේ ඔබය.
නිර්වාන් අදීශ සූරියබණ්ඩාර ප්‍රේමය නම් ඔබමය.”
-පිනිදී සත්සරණි-
Details
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review