Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිනි වැස්සක්

පිනි වැස්සක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
“සමාජය ඉස්සරහ කොච්චර ලොකු පෞරුෂයක් තිබුණත් මම ආදරේ ඉස්සරහ අපේ අම්මටත් වැඩිය සාම්ප්‍රදායික ගෑනියෙක් අනූ. මට ඔයාගෙ ආදරේ වැඩිපුර දැනෙන්නේ ඒ ආත්මාර්ථකාමී කම ඇතුළෙ. මේ ලෝකේ හැම ගෑනියෙක් මිනිහෙක්ගෙ ඇතුළෙම අතිශය ආත්මාර්ථකාමී පෙම්වතෙක් ජීවත් වෙනව. මගේ වුණත් එහෙමයි. වෙනස කියන්නෙ ඔයා ඒක කෙලින්ම පෙන්නනවා. මම ඔයාව විශ්වාස කරලා නිහඬව ඉන්නවා..” රාධි “දන්නවද… මට මේ දවස් හතරටම හරියට නින්ද ගියේ ඔයාගෙ කොට්ටෙට ඔලුව තියාගත්තම. මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ ගෑනියෙක් ළඟ මිනිහෙකුට එහෙම නිමෙන්න පුළුවන් කියලා. එහෙනම් මම මීට කලින් ඔයාව හොයාගන්නෙ.” අනූ
ISBN
9786245584017
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
  1. About this beautiful book
    After reading so many Sinhala and English books. I’ve become attached to this book so much, I keep reading it several times and still want to read it again and again. Thanks Thanushika. Wish you all the best
    Priyani ·
  2. ★★★★★ පිනි වැස්සක්
    ගොඩාක් ලස්සන පොතක් ❤️❤️❤️ අනු ❤️ රාධි
    Fasra රාක්කයේ ඇත ·
  3. Warnassoriya
    Best writer
    Kumudunie ·
Write a review
Write a review

You're reviewing: පිනි වැස්සක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.