පොලී සහ අලුත් බබා
About this book
පොලීගෙ යාළුවා තමයි
වෙන කාටවත්ම නොපෙනෙන
පොලීට විතරක් පෙනෙන හා පැංචා
අම්මලා පොලී පොඩි කාලෙ
එයාව තියාගෙන ගිය කරත්තෙ
පොලී එයාගෙ යාළුවව තියාගෙන
හැමතැනම ඇවිද්දා.......
අම්මට නංගි බබා
ලැබෙන්න හරිම ළඟයි
"පොලී කවදාවත්ම කරත්තෙ
අලුත් බබාට දෙන පාටක් නෑ."
අම්මා කෙඳිරි ගෑවා
ඉතින් අපි බලමු පොලී
කොහොමද මේ ගැටලුව
විසඳන්නෙ කියලා.
Details
ISBN
9786245300259
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review