Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 1978 තෙක් ශ්‍රී ලාංකේය ඉතිහාසය

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 1978 තෙක් ශ්‍රී ලාංකේය ඉතිහාසය

About this book
පුද්ගලයෙකුට ලෝකයෙහි තමාට හිමි තැන අවබෝධ කර ගැනීමට ඉතාම හොඳ මාර්ගය වන්නේ තමා  අයත් රටයි ජාතියේ ඉතිහාසය විමසා බැලීමයි. ඉතිහාසය පිළිබඳ සබුද්ධිකභාවය තුළ   අයෙකුට අතීතය පමණක් නොව වර්තමානය ද අවබෝධ කරගත හැකිවා පමණක් නොව  එයින් ම අනාගතය ගැන ද යම් යම් අනුමානයන්ට පිවිසිය හැකිය. කාර්ල් මාක්ස් පවසන  අන්දමට පළමුව  ඛේදවාචකයක් ලෙස ද, දෙවනුව උපහාසයක් ලෙස ද ඉතිහාසය නැවත නැවත සිදුවේ. එඩ්වඩ් හැලට් කාර් වර්තමානය තේරුම් ගැනීමේ යතුර ඉතිහාසය යැයි  දක්වයි. ලුක්‍රිෂස් පවසන අයුරු ඉතිහාසය අපගේ මරණයෙන් මතු අනාගතය පෙන්වන කැඩපතකි.
මෙම පොත ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 1978 තෙක් ශ්‍රී ලාංකීය ඉතිහාසය මාතෘකා 58කට ගොනු කර දක්වන්නකි. ඉතිහාසය ගැන දැනුමක් ලබාගන්නට පමණක් නොව තමන් උපන් දේශය ගැන ඓතිහාසික යතාර්ථයන් අවබෝධ කර ගන්නට ද මෙය ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුට පිටිවහලක් වනු ඇත.

ISBN
9786244958031
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 1978 තෙක් ශ්‍රී ලාංකේය ඉතිහාසය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.