Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රේමණීය පාරා

ප්‍රේමණීය පාරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඩිපෙන්ඩර් රියට හඳ එළිය වැටිලා දිලිහෙනවා. දෙපැත්තේ කළු ඇඳගත්ත දේහදාරින් දෙන්නට මැදි වෙලා පිරිමි රුවක් හිටගෙන හිටියා. සුදු කමිසයක් ඇඳලා කළු කලිසමක් ඇඳගෙන හිටපු එයා හරි උසටයි මම දැක්කේ. ක්‍රමවත්ව හදලා තිබුණ කොණ්ඩය පැත්තකින් පිටුපසට පීරලා. හඳ එළිය ඒ පිරිමියගේ ශරීරේ පැත්තක් එළිය කරල තිබුණා.

මහ පුදුම පෞරුෂයක් ඒ හිටගෙන ඉන්න පිරිමියගේ රූපෙන් මම දැක්කේ. මගේ දිහාවට යා වෙලා තිබුණ ඇස් දෙක අමුතු දිස්නෙකින් / දිලිහුනා. ශරීරේ හැඩය හරි ලස්සනයි. එයා හරියට කිරිගරුඩ ප්‍රතිමාවක් වගෙයි.

"ඒ එයාද..? අර එදා වෙඩි වැදිච්ච.. මගේ උකුළේ ඔළුව තියාගෙන හිටපු.. මං පිරිත් කිය කිය ඔළුව අතගාපු.. එයා මැරීලා නැද්ද එතකොට.."

ISBN
9786245677139
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රේමණීය පාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.