ප්‍රියා සමඟ ඉරිදාවක්
About this book
ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වා ය. ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටිය දී ප්‍රියා දෙනෙත් ලොකු කර ගත්විට මම කළේ ඒ දෙනෙත් වලට එබී එහි යාත්‍රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීම යි. ඇගේ දෙදනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාළිගා තනනු මම දුටුවමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ට ද , ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන්ද එහි සිටියා මට මතක ය.
Details
ISBN
9789553727299
පිටු ගණන (Pages)
287
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review