Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පෘථිවියේ පරිණාමය

පෘථිවියේ පරිණාමය

About this book
පෘථිවියේ පරිණාමය පෘථිවියේ උපත පිළිබඳව විවිධ මත ඉදිරිපත් වී තිබේ. ඒ අතුරින් විද්වතුන් විසින් පිළිගනු ලබන මතයක් වේ. ඊට අනුව සූර්යයා ඇතුළු අපගේ සෞරග්‍රහ මණ්ඩලය උපත ලබා ඇත්තේ විශාල වායු වලාකුළකිනි. මෙම වායු වලාකුළ ග්‍රහලෝකයක් බවට පත් වූයේ කෙසේ ද? ඒ ග්‍රහලෝකය තුළ කඳු, හෙල්, පර්වත, ඇළ දොළ, වනාන්තර බිහිවූයේ කෙසේ ද? ඒ ග්‍රහලෝකය තඅළ ජලය සහ වාතය නිර්මාණය වූයේ කෙසේ ද? ගස්වැල් සහ සතුන්ට අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය වූයේ කෙසේ ද? මෙකී සියලුම ගැටලු විද්‍යාත්මක ලෙස විවරණය කරමින් සරල ආකාරයෙන් මෙම කෘතිය තුළින් කරුණු පැහැදිලි කර තිබේ.
ISBN
9789557242002
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෘථිවියේ පරිණාමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.