Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මැරිලා ඉපදුණු මිනිස්සු

මැරිලා ඉපදුණු මිනිස්සු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කඳුළු නිකන් ආවාට ඒවයෙන් රිදෙනව වැඩියි මාගරට්. කඳුළු හංගගෙන ජීවත් වෙන කොට රිදෙන එකත් අඩුයි. නොමිලේ ආවා කියලා නෑ. අන්තිමට ඔය කඳුළු වේළිලා යන්නෙ හිසේ ඇම්මත් හදවලා, නහයත් බර කරලා. ඒ විතරක් නම් මදෑ. හිතේ ලොකු පැල්ලමකුත් තියලා.

ඔය පැල්ලම මකාගන්ට ලේසි නෑ. ඒක හින්දා නොමිලේ දෙනවයි කියලා කඳුළු ලාබෙට ගන්ට යන්ට එපා!

ISBN
9786246329099
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මැරිලා ඉපදුණු මිනිස්සු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.