පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස
About this book
මේ කෘතියේ ඇතුළත් වන අඩු තරමින් පුනරුප්පත්ති සිද්ධි කිහිපයක් වත් අතීන්ද්‍රිය ක්‍රියාවලියක් පිළිබඳ සාක්කි ලබා දෙන බව මම විශ්වාස කරමි. මෙයින් මා අදහස් කරනුයේ අදාළ පුද්ගලයාගේ ඇතැම් ප්‍රකාශ හෝ අසාමාන්‍ය හැසිරීම් විලාසය සාමාන්‍ය සන්නිවේදන මාර්ගවලින් පැහැදිලි කිරීම අපට නොකළහැකි බවය. මේ දෑ හේතුවෙන් පුනරුත්පත්තිය සාධාරණ සේ පෙනී යන අර්ථකථනයක් බවට පත් වෙයි.
-මහාචාර්ය ස්ටීවන්සන්-
පුනරුත්පත්තිය පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන් ගේ Cases of Reincarnation Type- Volume- II Ten Cases in Sri Lanka කෘතිය මීට පෙර පුනරුත්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් නමින් අපි ප්‍රාශයට පත් කළෙමු. මේ එම පොත් මාලාවේ European Cases of the Reincarnation නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

Details
ISBN
9789553750426
පිටු ගණන (Pages)
600
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review