පුන්සඳවන් පුතු
About this book
පුන් සඳ වන් පුතු
පුන්සඳ වන් පුතු යොවුන් පරපුර සඳහා ලියැවුණු නව කතාවකි.මෙය 1986 වර්ෂයේදී රාජ්‍ය සහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම යොවුන් නවකතාව ලෙස සම්මානයට පාත්‍ර විණි. අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශන මණ්ඩලය පාසල්හි භාවිතය සඳහා මේ නවකතාව සුදුසු යැයි නිර්දේශ කර ඇත. 1986 වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ සිසු දරු දැරියන් විසින් කියවිය යුතු අතිරේක කියවීම් පොතක් ලෙසද මෙය නම්කර ඇත. දරුවන්ගේ සිත බෙහෙවින් ඇඳ බැඳ ගත් පුන්සඳ වන් පුතු විචාරකයින්ගේ නොමඳ පැසසුමට ලක්වූවකි. මෙහි පාඨක රුචිය කොතරම්ද යන්න මෙහි පස්වන මුද්‍රණය වීමෙන්ම සිතාගත හැකිය.
Details
ISBN
9789553993335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review