පුපුරු
About this book
ශ්‍රී හරන් ගේ ඇස් විදුලි පන්දම් වගෙයි. ඒ එළියෙන් අතීත කළුවරක වැළලු මතක සොහොන පෙනේවි ඒ සොහොනේ කොත්වල උල් කොන් අහසට විහිදේවි. වලාකුළු පසාකර ගෙන මුළු අහසම සිදුරු කරාවි. අහස සිදුරු වී වහින ධාරාණිපාත වර්ෂාවට මුළු පොළොවම යටවේවි. උඹ හිතන් ඉන්නේ මේ ලෝකේ ඉන්න අනියම් සම්බන්ධයක් තියෙන එකම පිරිමියා උඹලගෙ තාත්තා කියලද?"
Details
ISBN
9789558933473
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review