සිත සිඹින මඳනලක්
About this book
"දන්නවද ෂේලි, පැන් වඩලා පිරිත් කරලා හිත අස්සේ වල දාපු අතීත මතකයකට පුළුවන් මිනිහෙක්ව පණ පිටින් උනත් නොමරා මරන්න. එහෙමත් නැත්තම් මැරි මැරි ජීවත් කරවන්න. මම පණ පිටින් මැරුණු මිනිහෙක් ෂේලි. ඒ වගේම මැරි මැරි ජීවත් වෙන මිනිහෙක්." මම රමේෂ් බෝධිනායකට නිදහසේ කතා කරගෙන යන්න ඉඩ දුන්නා. ජීවිතේ පළවෙනි පාරට මම මගේ අම්මා ගැන මගේ තාත්තගෙන් හැමදේම අහලා දැන ගන්න පෙරුම් පිරුවා. පපුවෙ අත තියලා බැලුවා නම් අතට දැනෙන තරම් වේගයකින් එක දිගට නොනවත්වාම මගේ පපුවේ දව් තුණ්ඩ ත්රී තුණ්ඩ කපාට හයියෙන් දෙදරුවා.
Details
ISBN
9789550929627
පිටු ගණන (Pages)
368
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review