නුඹෙන් මම නිවෙමි
About this book
"තාත්තා අම්මට බැන්නද ?"
"අනේ නැහැ දුව. රිචඩ් මට එක වචනයක් වත් කියුවා නම් මට මෙච්චර දුකක් නැහැ. එයා මගෙන් එකම එක ප්‍රශ්න යයි ඇහුවේ."
"ඒ මොකක්ද ?"
"සිල්වි ඇත්තටම ආදරය කලේ මටද නැත්තම් ක්‍රිස්ටිටද ?”
"අම්මා මොකද කියුවේ.."
"මම ඇත්තම කියුවා දුව. ක්‍රිස්ටිට කියලා. හැබැයි මම රිචඩ්ට වැඳලා කියුවා අපි අතර තිබුනේ නරක සම්බන්ධයක් නෙවෙයි කියලා. රිචඩ් ඒක පිළිගත්තද නැද්ද කියන්න මම දන්නේ නැහැ. එයා මට එක දෙයයි කියුවේ. "
"ඒ මොකක්ද ?"
"යන්න සිල්වියා ඔයාගේ ආදරේ හොයාගෙන යන්න. එච්චරයි.”
Details
ISBN
9789550929634
පිටු ගණන (Pages)
288
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review