Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පුරඟනක් නොවීමි

පුරඟනක් නොවීමි

About this book

මේ වනාහි ප්‍රසිද්ධියේ පිළිකුල් කරනු ලබන්නා වූ ද අප්‍රසිද්ධියේ වැලඳගනු ලබන්නා වූ ද සමාජ පිළිලයක් ලෙස සලකනු ලබන්නා වූ ද ප්‍රජාවකගෙන් එක් අයකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි. ඔබට ගණිකාව, වෛශ්‍යාව, වීදී ලිය, පුරඟන යනාදී වශයෙන් පටන්ගෙන ග්‍රාම්‍ය වදන් දක්වා වන කවර ආමන්ත්‍රනයකින් වුව ඇය හැඳින්විය හැකි ය. ගර්හා කළ හැකි ය. එහෙත් ඔබට ඇය තේරුම් ගත හැකි ද? නාලිනි ජමීලා නම් කේරළ පුරඟන ඔබෙන් අසනා ප්‍රශ්නය එයයි.

ISBN
9786245774661
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුරඟනක් නොවීමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.